පිරිසිදු සින්නක්කර ඔප්පු
ඉඩමෙ පර්චස් 60ක් ඇත.
ඉඩමෙ කුඩා කාමරයක් ඇත.
ඉඩමෙ පොල් ගස් 10ක් සහ කොස් ගස් 2ක්ද තැබිලි ගස් එකක්ද බුරුත ගසක්ද මහොගනී ගස්ද ඇත. ඉඩමෙ දෙපැත්තක තාප්පය සදහා අත්තිවරම් දමා ඇත. ඉතිරි දෙපැත්ත බැදිම සදහා ගල් ගෙනත් ඇත. ජලය විදුලිය පහසුකම් ඉඩමට අරන් ඇත.. සුන්දර වට පිටාවකින් යුක්ත වෙ. සාමකමි නිදහස් පරිසරය.
ඉඩමෙ සිට යාල හන්දියට 3km.
බන්ඩාරගමට 5km
හොරණ නගරයට 10km. බස් පාරට 300m
එම නගරයේ ප්රධාන රොහල් බැන්කු පහසුකම් සහ ප්රධන පෙලෙ පාසල් රාශියක් ඇත.
මෙම ඉඩමට ආසන්යයෙ ප්රරයිම් ලැන්ඩ් එකෙ වෙන්දේසි ඉඩමක්ද ඇත එහි පර්චස් එකක් ලක්ෂ 2කකට වඩා වැඩියෙන් අලවි වෙ. මෙම ඉඩම ගන්න කෙනෙක්ට ඉතමත් වටිනව